කොලොන්න ජල සම්පාදන ව්‍යාපෘතිය සමාරම්භය

රුපියල් දශ ලක‍ෂ 2600 ක පිරිවැයකින් ක්‍රියාත්මකව 40"000ජනතාවකගේ පානීය ජල හා සනීපාරක‍ෂක අවශ්‍යතා සපිරෙන කොලොන්න ජල සම්පාදන ව්‍යාපෘතිය" ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ්ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොලොන්නේදී සමාරම්භ වූ අවස්ථාව'

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු ඛෙල්ජියමි රජයේ" මහජන බැංකුfව් කොලොන්න ප්‍රාදේශීය සභාfව් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාfව්" ඇඹිලිපිටිය නගර සභාfව්" ජාතික ජලසම්පාදනමණ්ඩලයේ නියෝජිතයින් ඡායාරූපයේ වෙති'

 

කිරිගම්පමුණුවට පානීය ජලය

හෝමාගම කිරිගම්පමුණුව පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීම ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය

හෝමාගම ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී අරුණ ශාන්ත, සමස්ථ ලංකා තරුණ සමිති සම්මේලනයේ සභාපති යදාමිණී ගුණවර්ධන, ග‍්‍රාම නිලධාරී ඩි.එන්.ඩබ්. අලූත්ගේ, සාමවිනිසුරු ඒ. ඩි සෝමරත්න යන මහත්වරුද ඡායාරූපයේ වේ'
 

6th World Water Forum in Marseille, France

Minister attending the Womens Leadership in water and Sanitation, Women's preconference on to World Water Forum 6, on the 11th March 2012 at Hotel Mercure Marseille Centre, Marseille, France.
Minister with Mairie Ortale, Member of Soroptimist International of France

 
High Level Round Table on Water and Health, session co-chaired by Romanian Minister of Environment and Health. on the 13th March 2012. attended by WHO, Water Aid
 
Side Event on Community Water Services Challenges for Sustainability held on the 13th March 2012. In the picture, Hon. Minister, Mr A, Abeygunasekara, secretary M of WS&D, Dr Tanuja Ariyananda, Director Lanka Rain Water Harvesting Forum, Dr Alice Bouman-Dentener, Chair, Women for Water Partnership, The Netherlands
 
High Level Round Table on Water and Health, session co-chaired by Romanian Minister of Environment and Health. on the 13th March 2012
 
Side Event on Community Water Services Challenges for Sustainability held on the 13th March 2012. in the picture with Hon minister is Mayor of of Matale, Mr Hilmy Mohamed and his wife
 

2011-මැයි මස 21වන දින වැඩ ආරම්භ කළ විහාරපාළුගම ජල යෝජනාක්‍රමය අද (2012-02-03) ජනතා අයිතියට.....


අනුරාධපුර විහාරපාළුගම වාසීන්ගේ ජල පිපාසය සංසදවමින් ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලපවහන අමාත්‍ය ගරැ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අතින් 2011-මැයි මස 21වන දින වැඩ ආරම්භ කළ අනුරාධපුර විහාරපාළුගම ජල යෝජනාක්‍රමය අද (2012-02-03) දින ජනතා අයිතියට පත්කිරීම සිදුවිය.

මෙම අවස්ථාව සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලපවහන අමාත්‍ය ගරැ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, උතුරැ මැද පලාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා, ජල සම්පාදන නි. අමාත්‍ය නිරෑපමා රාජපක්ෂ මැතිණියගොවි ජන සේවා හා වන ජීවී අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මැතිතුමා, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක මැතිතුමා හා පලාත් පාලන ආයතන නියෝජිතයන් සහභාගී විය.

 

2012 දැයට කිරැලට සමගාමීව තන්තිරිමලය ජල සම්පාදන යොජනා ක්‍රමයේ වැඩ ආරම්භය අද (2012-02-03) අතිගරැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින්...

 

85,000කගේ ජල අවශ්‍යතාවය සපුරමින් පොළොන්නරැව ජල සම්පාදන යෝජනා ක්‍රමය ජනපතිදුන්ගේ සුරතින් පොදු ජන අයිතියට ....

රැපියල් මිලියන 5020 ක ව්‍යාපෘති පිරිවැයක් දරමින් පොළොන්නරැව නව නගරය, පැරණි නගරය, කදුරැවෙල, බැදිවැව, හේවාගම හා ගල්ලෑල්ල ප්‍රෙද්ශ ආවරණය කරමින් 85000ක ජල පිපාසය සංසදවමින් ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලපවහන අමාත්‍ය ගරැ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ හා සෞඛ්‍ය අමාත්‍ය ගරැ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතින් ජනතා අයිතියට පැවරීම 2012. 01. 29 (අද) දින සිදුවිය.

මෙම අවස්ථාව සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලපවහන අමාත්‍ය ගරැ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, සොඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජල සම්පාදන නි. අමාත්‍ය නිරෑපමා රාජපක්ෂ මැතිණිය, ඉඩම් හා ඉඩම් සංවර්ධන නි. අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමා, සමාජසේවා නි. අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී රොශාන් රණසිංහ මැතිතුමා හා පලාත් පාලන ආයතන නියෝජිතයන් සහභාගී විය.



 
කොළොන්න - බලංගොඩ ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භය අද

 

කොළොන්න - බලංගොඩ ජල සම්පාදන ව්‍යාපෘතිය රැපියල් මිලියන 2056ක බෙල්ජියම්-ශී‍්‍ර ලංකා මුල්‍යාදාර යටතේ අද (2012-01-20) දින වැඩ ආරම්භකිරීම සිදුවිය.

 
වැටුප් වැඩි කිරීමට අදාළව අද දින (19 වැනිදා) ජල සම්පාදන අමාත්‍යාංශයේ දී ගරැ අමාත්‍යතුමා සමඟ ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වීය. මෙහිදී රැස්‌වූ වෘත්තීය සමිති නියෝජිතයෝ රජය විසින් යෝජිත 25% ක වැටුප් වැඩිවීමට එකගතාවය පල කලහ. මේ අවස්ථාව සදහා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්, ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපති ඇතුළු නිළධාරීන් සහභාගී විය
 

"MADU" WATER SUPPLY PROJECT

Madu Water Supply Project implemented in order to improve the water supply facilities to Madhu Church and provision of water to surrounding areas by the National Water Supply & Drainage Board as directed by the Ministry of Water Supply & Drainage with the blessing of Dr. Rayappu Joseph Bishop of Mannar has been ceremonially inaugurated by Mr. Dinesh Gunawardena, Minister of Water Supply & Drainage on 8th December 2011.
The Project cost is Rs. 505 Million and foundered by Government of Sri Lanka.
Minister Mr. Milroy Fernando, Deputy Minister Mrs. Nirupama Rajapaksa, Minister Mr. Rishard Bathiuteen, Minister Mr. Dayasritha Tissera, Minister, Deputy Minister Mr. Sarath Gunaratne, M.P. Mr. Jayalath Jayawardana (UNP), M.P. Mr. Adeikalanadan (ITAK), M.P. Mr. Arundika Fernando, Governor Major. Chandasiri, Ministry Sectary A. Abeygunasekara, Mr. Karunasena Hettiarachchi, Chairman of NWS&DB also participated.

 
2012 වසර සඳහා අයවැය ලේඛනය සම්බන්ධයෙන්(ජල සම්පාදන) 2011-12-06 වන දින පාර්ලිමේන්තුවේදී ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සිදුකළ කථාව...
 
 

The first water bottle, introduced by the Water Supply & Drainage Board, was presented to President Mahinda Rajapaksa by the Minister of Water Supply and Drainage, Dinesh Gunawardana at Temple Trees.

The bottled- drinking water  named ‘ASUPINI’ is manufactured by the National Water Supply and Drainage board.

 

නිකවැරටිය ජල සම්පාදන ව්‍යාපෘතිය පොදු ජන අයිතියට පැවරීම

 

2011 ඔක්තෝබර් 20 වන බහස්පතින්දා දින පැවති පාර්ලිමේන්තු විවාදයේ
ගොවිජනසංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා

ජලසම්පාදනහා ජලාපවහන අමාත්‍යතුමා සහ අණ්ඩු පාර්ශ්වයේ පධානසංවිධායක

(2011 ඔක්තෝබර් 20 දින හැන්සාඩ් වාර්ථවෙන් උපුටාගැනීමක්)

more >>>......

more >>>......

 

ජාතික රුක් රෝපණ වැඩසටහන

පැළ එකොළොස් ලක්‍ෂයක් ජාතියට දායාද කිරීමේ ජාතික රුක් රෝපණ මහෝත්සවයට සමගාමීව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැළ රෝපණය කිරීම, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2011-11-15 අද දින එම අමාත්‍යාංශයේදී සිදුවිය.
එහිදී අමාත්‍යවරයා විසින් පැලයක් රෝපණය කල අවස්ථාව හා එයට සහභෘගි වූ ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය නිරුපමා රාජපක්‍ෂ, අමාත්‍යාංශයේ ලේකම් ඒ. අබේගුණසේකර, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂ නිමල් පියරත්න යන මහත්ම මහත්මීන්ද ඡායාරූපයේ වෙති.                           

 
Nigambo Water Supply Project
 
Anuradhapura-Vilachchiya Water Project
 
Kalugaga Water Supply Project - Stage 2
 
Mr. Jongmoon Choi the newly appointed Ambassador of the Republic of Korea in Sri lanka made a courtesy call on Mr. Dinesh Gunawardena, Minister of Water Supply & Drainage at the Ministry Pelawatte , Battaramulla on 07th September 2011
 
Opening of The Nampamunuwa water project at 2011.07.18
 
 
 

Singapore International Water Week 2011

Addressing Singapore International Water Week

With Deputy Prime Minister,
Minister of Energy & Public Utilities- Mauritius,
Dr. Rashid Beebeejaun

 
With Minister of Water Resource – India,
Mr. Sri Salman khurshid

With Minister of Energy, Green Technology &
Water – Malaysia,
Mr. Dato Sri Peter Chin

 
With Minister of Environment and Water Resources - Singapore
Mr. Vivian Balakvishnan
 
Site visit of Kantale
Donate Water Bowsers for Kanthale Wanalla, pansalgodalla peoples
 
 
 
Site visit of Anuradhapura - Vavuniya

 

Opening of Vavuniya-Chettikulam Water Supply Scheme

   
Vavuniya-Chettikulam Government Hospital
 
Anuradapura - Viharagampaluwa
   
Anuradapura - Aukana Rajamaha Viharaya
 

Galkiriyagama Community Water Supply & Sanitation Project

 
Minister meets acting minister of interior HE Sorayut Phettakul at the Ministry of Interior, Bangkok, Thailand. (10.05.2011)
 
Minister meets Mr Acksiri Buranasiri, President of NEDA (Neighbouring Countries Economic Development Cooperation Agency under the ministry of finance), in Bangkok, Thailand. (10.05.2011)
 
Minister meets Mr Chareon Passara, Govenor of Metroplotican Water Work Authority,
at the MWWA Head Office, Bangkok, Thailand. (09.05.2011)
 
Ministers meets HE Kiat Sittheemorn, President of the Thai Trade Representatives (TTR) at the Government House in Bangkok, Thailand. (09.05.2011)
 

Opening of The Kalugaga Water Supply Project at 08-05-2011
Financial assistance jointly from the Government of Japan and the Government of Sri Lanka.

 
Speech by Hon. Dinesh Gunawardena, Minister of Water Supply and Drainage, Sri Lanka
at the South Asian Conference  On Sanitation  ( SACOSAN IV)
4-7 April 2011, Colombo Sri Lanka

Speech by Hon. Dinesh Gunawardena, Minister of Water Supply and Drainage, Sri Lanka
at the South Asian Conference  On Sanitation  ( SACOSAN IV)
4-7 April 2011, Colombo Sri Lanka
 
 20 - Jan - 2011
 
Sign the Contract Agreement for the Ruhunupura Water Supply Project on 20th of January 2011. Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena , Vice Precedent of Kolon Engeeniaring & Construction - Korea Hon. Chan - Geun Ryu were present at this occasion
 
  19 - Jan - 2011
 
The Labugama-Kalatuwawa Water Supply Promotion Project undertaken with financial assistance jointly from the Government of Hungary and the Government of Sri Lanka to mark the 125th year of the Labugama Water Supply Project will be declared open at a ceremony at 9.30 today (19), under the patronage of Minister Dinesh Gunawardena with the attendance of a number of distinguished guests.
 
 
 
  24 - Nov - 2010
 
Belgian Trade Delegation currently in Sri Lanka for the Belgian Week 2010, organized by Embassy of Sri Lanka in Belgium, the Consulate of Belgium in Sri Lanka in collaboration with the Embassy of Belgium in New Delhi. They held a meeting with Hon. Dinesh Gunawardena, Minister of water Supply and Drainage & Chief Government Whip of Parliament on 24th November 2010. Ambassador of Belgium to Sri Lanka H.E. Marie Deboutte, P Pringiers – Honorary Consul of Belgium in Sri Lanka and Mathias Bogaert – Counsellor Economic Affairs – Belgium of Belgium were present.
   

 

  24 - Nov - 2010
 

Minister of Water Supply and Drainage Hon. Dinesh Gunawardena Assumed Duties at the Ministry of Water Supply & Drainage on 24-11-2010

 
  16 - Nov - 2010
 
The Water Supply and Drainage Ministry introduced SMS technology to settle bills when the world is moving with technology, Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena launchrd the new billing system on 16 Nov 2010. Deputy Minister of Water Supply & Drainage Hon. Nirupama Rajapaksha were present at this occasion.
 
  15 - Nov - 2010
 
Tree planting campaign in Kotte on 15.11.2010 by Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena and Deputy Minister of Water Supply & Drainage Hon. Nirupama Rajapaksha
 
"Ashirwadha Pujawa" in Kotte Rajamaha Viharaya on 15.11.2010 Speaker of the Parliament of Sri Lanka , Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena and Deputy Minister of Water Supply & Drainage Hon. Nirupama Rajapaksha were present at this occasion
 
Opening Colombo-Elihouse Water Project on 15.11.2010 by Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena and Deputy Minister of Water Supply & Drainage Hon. Nirupama Rajapaksha.
 
  30 - Oct - 2010
 
Inauguration of Puwakpitiya Water Supply Scheme
 
Alston Mawatha Mansuriya Mawatha
   
   
 
 

 

  23 - Oct - 2010
 
Opening of the Trincomalee District office
 
Opening of the district office of the Water Supply and Drainage board in Trincomalee district on 23.10. 2010 by Hon. Dinesh Gunawardene, Minister of Water Supply & Drainage and Hon. M.K.D.S.Gunawardena, Deputy Minister of Buddha Sasana & Religious Affairs, and Hon.Susantha Punchinilame, Deputy Minister of Fisheries and Aquatic Resources Development
 
Opening of the Serunuwara Community Water Supply Project
 
Opening Ceremony of Mahaweligama, Serunuwara and Peramaduwa Community Water Supply Projects in Seruwavila Electro Division in eastern Province on 23.10.2010 by Hon. Dinesh Gunawardene, Minister of Water Supply & Drainage and Hon. M.K.D.S.Gunawardena , Deputy Minister of Buddha Sasana & Religious Affairs
 
 
 
  22 - Oct - 2010
 
Opening of the Water Supply and Drainage Board office in Jaffna
Opening of the Operational office of Water Supply and Drainage Board in Jaffna on 22.10.2010, for the rehabilitation of the drinking water supply schemes in Northern Province by Hon. Dinesh Gunawardene, Minister of Water Supply & Drainage and Hon. Douglas Devananda, Minister of Fisheries and Aquatic Resources Development.
 
Field visit to the Nagadeepa
Field visit to the Nagadeepa for the inspection of the Water Supply requirements on 22.10.2010 by Hon. Dinesh Gunawardene, Minister of Water Supply & Drainage and Hon. M.K.D.S.Gunawardena, Deputy Minister of Buddha Sasana & Religious Affairs, and Hon. Douglas Devananda, Minister of Fisheries and Aquatic Resources Development.
 
Rain Water Harvesting Program in northern Province
Handing over of the rain water harvesting policy to the government officials of the Jaffna on 22.10. 2010 by Hon. Dinesh Gunawardene, Minister of Water Supply & Drainage and Hon. Douglas Devananda, Minister of Fisheries and Aquatic Resources Development
 
 
  20 - Oct - 2010
 
Inspection at Milk food Manufactory of Kaduwela
Minister of Livestock and Rural Community Development Hon. Arumugam Tondaman M.P. and Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardene M.P. had done the inspection at Milk food Manufactory of Kaduwela Multi Purpose Co-operative Society Ltd on 20th October 2010. By using the resources of Milk food farmers in Colombo District, the productions of this factory are Yourgut, Ice-cream, Milk Toffee, Ghee and Soft Drinks etc. Mr. S A Leelarathne, Chairman and Mr. M Padmasiri, General Manager of Kaduwela Multi Purpose Co-operative Society Ltd were present at this occasion.
 
 
  17 - Oct - 2010
 
Opening of the 2nd Community Water Supply and Sanitation Project at Pussallawagama
Opening of the 2nd Community Water Supply and Sanitation Project at Pussallawagama of Central Province on 17.10.2010 by Hon. D.M. Jayarathna, Prime Minister of Sri Lanka and Hon. Dinesh Gunawardene, Minister of Water Supply & Drainage and Hon. Sarath Ekanayaka, Chief Minister of Central province.
 
Opening of the 2nd Community Water Supply and Sanitation Project at Nawadevita
Opening of the 2nd Community Water Supply and Sanitation Project at Nawadevita of Central Province on 17.10.2010 by Hon. D.M. Jayarathna, Prime Minister of Sri Lanka and Hon. Dinesh Gunawardene, Minister of Water Supply & Drainage and Hon. Sarath Ekanayaka, Chief Minister of Central province.